2022 ජූලි 24, ප.ව. 8:41
පිළියන්දල – මඩපාත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටි පුද්ගලයෙකු හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මඩපාත ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක්.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05