2026 මාර්තු 16, පෙ.ව. 11:33
ලොස් ඇන්ජලීස් හි මේ මොහොතවන විටත් පැවැත්වෙන 98 වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී, Hamnet චිත්‍රපටය වෙනුවෙන් ජෙසී බක්ලි හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානය දිනා ගත්තාය.
මෙය බක්ලිගේ පළමු ඔස්කාර් සම්මානය යි. ඔස්කාර් සම්මානය ලත් පළමු අයිරිෂ් රංගන ශිල්පිණිය වන්නේද ඇය යි.
“අද එක්සත් රාජධානියේ මව්වරුන්ගේ දිනයයි. ඒ නිසා මම මෙය මවකගේ හදවතේ සුන්දර අවුල් සහගත තත්ත්වයට කැප කිරීමට කැමතියි. අපි හැමෝම සියලු අවාසි වලට එරෙහිව නිර්මාණ කටයුතු දිගටම කරගෙන ගිය කාන්තාවන්ගේ පෙළපතකින් පැමිණෙමු” සිය සම්මානය අතැතිව ජෙසී බක්ලි පැවසුවාය.
2026 අගෝස්තු 12, පෙ.ව. 11:33
2026 අගෝස්තු 12, පෙ.ව. 12:11
2026 අගෝස්තු 12, පෙ.ව. 12:05
2026 අගෝස්තු 11, පෙ.ව. 12:20
2026 අගෝස්තු 11, පෙ.ව. 12:11