hit counter

2026 ඔක්‍තෝබර් මස 14 වන බදාදා

2022 අප්‍රේල් 22, ප.ව. 3:49



මතුගම උමං මාර්ගය අද (21) ජනතාව විසින් විවෘත කිරීමට කටයුතු කළා.

ඒ අනුව එම උමං මාර්ගය කුඩා දරුවෙකු විසින් විවෘත කිරීම විශේෂත්වයක් වුණා.

එහිදී පැමිණ සිටි මහජනතාව සඳහන් කළේ, ජනතා බදු මුදලින් සාදන ලද මෙම මාර්ගය රටේ අනාගතය භාර ගැනීමට සිටින කුඩා දරුවෙකු අතින් විවෘත කිරීමට කටයුතු කළ බවයි.