hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 ජූලි 26, ප.ව. 1:53



QR කේත ක්‍රමය යටතේ ලියාපදිංචි වී ඇති වාහන සඳහා සතියකට ලබාදෙන පෙට්‍රල් ප්‍රමාණය ඉහළ දමා ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඒ අනුව යතුරු පැදි සඳහා ලීටර් 4ක ප්‍රමාණයක්ද ,ත්‍රී රෝද රථ සඳහා ලීටර් 5ක ප්‍රමාණයක්ද ,වෑන් රථ සඳහා ලීටර් 20ක ප්‍රමාණයක්ද ,මෝටර් රථ සඳහා ලීටර් 20ක ප්‍රමාණයක්ද ,ඉඩම් වාහන සඳහා ලීටර් 15ක ප්‍රමාණයක්ද ,ලොරි රථ සඳහා ලීටර් 50ක ප්‍රමාණයක්ද ලබා දෙනු ඇති.