2026 මැයි 04, පෙ.ව. 12:14
පහුගිය දවසක මම ප්‍රසංගයකට සහභාගි වෙලා ගෙදර යන අතරමග රිය අනතුරකට ලක් වෙනවා. ඇඹිලිපිටිය මූලික රෝහලේ තමයි ප්‍රතිකාර ලබමින් හිටියේ මම. ඒ රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය – මණ්ඩලයට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනෙ. මේ අන තුර එක ගැන දැන ගත්තහම මගෙ ආදරණීය ප්‍රේක්ශක ජනතාව විශාල පිරිසක් මට කතා කලා. සෝශල් මීඩියා වල ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරලා තිබ්බා. ඒ සැමටම ගොඩක් ස්තූතියි. මම හිතන්නෙ ඔයාලගේ ආශිර්වාදය නිසා මම සුව වෙලා ඉන්නේ.
සටහන © ආක්‌ශා චමුදි මුහුණු පොතේ වීඩියෝවකින්.
2026 අගෝස්‍තු 12, පෙ.ව. 11:33
2026 අගෝස්‍තු 12, පෙ.ව. 12:11
2026 අගෝස්‍තු 12, පෙ.ව. 12:05
2026 අගෝස්‍තු 11, පෙ.ව. 12:20
2026 අගෝස්‍තු 11, පෙ.ව. 12:11
12-08-26
12-08-26
12-08-26
12-08-26
12-08-26
12-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26