hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 27, පෙ.ව. 6:47



අද (27) දිනයේ පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරනවා.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මේ බව සඳහන් කළා.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම අත්හිටවෙනු ඇති.

CC යන කලාපයන්ට උදෑසන 6.30 සිට 8.30 දක්වා අතර කාලය තුල පැය 2යි විනාඩි 30ක කාලයක් විදුලි සැපයුම අත්හිටවෙනවා.

එමෙන්ම M, N, O, X, Y, Z යන කලාපවලට විදුලි කප්පාදුව සිදුවන්නේ උදෑසන 5.30 සිට 8.30 දක්වා පැය 3ක කාලයක්.