2026 මැයි 31, පෙ.ව. 12:11
වහලය මත සවි කළ සූර්ය පැනල අද (31) දිනයේත් පෙරවරු 8:00 සිට පස්වරු 3:00 දක්වා ක්රියාවිරහිත කරන ලෙස, පද්ධති ක්රියාකරු පුද්ගලික සමාගම ඉල්ලනවා.
අඩු විදුලි ඉල්ලුම නිසා, විදුලි පද්ධතිය ස්ථාවර කර ගැනීමට මෙම තීරණය ගන්නා බවයි එම සමාගම පවසන්නේ.
2026 මැයි 31, පෙ.ව. 12:19
2026 මැයි 31, පෙ.ව. 12:19
2026 මැයි 31, පෙ.ව. 12:18
2026 මැයි 31, පෙ.ව. 12:17
2026 මැයි 31, පෙ.ව. 12:16