hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2026 ජූනි 04, ප.ව. 5:42



හොරණ – බටගොඩ වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි අධ්‍යක්ෂවරයා ලබන 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, හොරණ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගයකට අනුවය.