hit counter

2026 ඔක්‍තෝබර් මස 11 වන ඉරිදා

2026 ජූනි 06, ප.ව. 7:36



රටේ පවතින වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වය හමුවේ ඉදිරි අනාගතයේදී මෙරට බලය නැවත වරක් රාජපක්ෂවරුන් අතට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතා පවසයි

2029 වසරේදී නාමල් රාජපක්ෂ මහතා මෙරට දේශපාලන කරළියේ පෙරමුණට පැමිණීම ස්ථිර යැයි පවසමින් ඔහු විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: