hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 28, පෙ.ව. 11:40


රාගමින් දුම්රිය ගමන අද නොමිලේ

රාගම දුම්රිය ස්ථානයේ එක් දුම්රිය ස්ථානාධිපතිවරයෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් අද (28) උදෑසන රාගම දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර කවුන්ටර වසා දමා තිබෙනවා.

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය (SLRSMU) සඳහන් කරන්නේ අදාළ දුම්රිය ස්ථානාධිපතිවරයා, කොවිඩ් 19 ආසාදනය වී ඇති බව අදාළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවයි.