2022 ජූලි 28, පෙ.ව. 11:40
රාගම දුම්රිය ස්ථානයේ එක් දුම්රිය ස්ථානාධිපතිවරයෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් අද (28) උදෑසන රාගම දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර කවුන්ටර වසා දමා තිබෙනවා.
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය (SLRSMU) සඳහන් කරන්නේ අදාළ දුම්රිය ස්ථානාධිපතිවරයා, කොවිඩ් 19 ආසාදනය වී ඇති බව අදාළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවයි.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42