hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 28, ප.ව. 12:06


ශ්‍රීලනිපය අද ජනපති හමුවෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සර්ව පාක්ෂික යෝජනාවක් සමඟින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව හමු වීමට නියමිත බව වාර්තා වෙනවා.

ඒ, අද (28) පස්වරුවේදීයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මීට සහභාගි වීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.