2022 ජූලි 28, ප.ව. 12:06
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සර්ව පාක්ෂික යෝජනාවක් සමඟින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව හමු වීමට නියමිත බව වාර්තා වෙනවා.
ඒ, අද (28) පස්වරුවේදීයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මීට සහභාගි වීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42