2026 ජූනි 17, ප.ව. 4:37
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කළේය.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්රාත්වරයා විසින් සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කරනු ලැබුවා.
2026 ජූනි 19, ප.ව. 4:07
2026 ජූනි 19, ප.ව. 3:25
2026 ජූනි 19, ප.ව. 12:42
2026 ජූනි 19, පෙ.ව. 10:31
2026 ජූනි 19, පෙ.ව. 10:09