2026 ජූනි 18, ප.ව. 12:33
නව ජනතා පෙරමුණේ නායක, සුගීෂ්වර බණ්ඩාර මහතාව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
රජයේ ආයතන දෙකකින් වැටුප් ලබාගැනීමේ සිදුවීමකට අදාළව සිදුකරන විමර්ශනයකට අදාළව ඒ මහතාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
2026 ඔක්තෝබර් 29, ප.ව. 4:16
2026 ඔක්තෝබර් 29, ප.ව. 3:28
2026 ඔක්තෝබර් 29, ප.ව. 3:08
2026 ඔක්තෝබර් 29, ප.ව. 2:42
2026 ඔක්තෝබර් 29, ප.ව. 12:46