2022 ජූලි 28, ප.ව. 5:19
පසුගිය 9 වනදා අරලියගහ මන්දිරයට ඇතුළු වී එහි තිබූ රූපවාහිනී යන්ත්‍ර දෙකක් සොරා ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ සැකකරු කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙක්.
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 11:20
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 10:56
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 11:37
2025 ඔක්‍තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:14