hit counter

2026 ජූනි මස 26 වන සිකුරාදා

2026 ජූනි 26, ප.ව. 5:10



ජනාධිපති අනුර දිසානායක මහතාට දුරකතන ඇමතුමක් දුන් විට ඊට පිළිතුරු දීමට තරම් හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර වැදගත් පුද්ගලයෙකු නොවන බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

“ජනාධිපතිතුමාට කෝල් දෙනවලු ආන්සර් කරන්නේ නැතිලු. කවුද ඔයා. කවුද ඔයා. ඔයාගේ කෝල් ආන්සර් කරන්න කවුද ඔයා. කියන කතා බලන්න කො ඉතින්. මේ වගේ මෝඩ කතා කියන මනුස්සයෙකුට අපට පොඩි විනෝදයක් ගන්න සමහර වෙලාවට ආන්සර් කරන්න පුළුවන්.”

අද (26) පාර්ලිමේන්තුව අමතමින් රවීන්ද්‍ර බණ්ඩාර මේ බව කීය.