2026 ඔක්තෝබර් 30, පෙ.ව. 12:00
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැක.
මධ්යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සහ පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්රික්කවල පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මෙම ප්රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
2026 ඔක්තෝබර් 30, පෙ.ව. 12:35
2026 ඔක්තෝබර් 30, පෙ.ව. 12:31
2026 ඔක්තෝබර් 30, පෙ.ව. 12:23
2026 ඔක්තෝබර් 30, පෙ.ව. 12:22
2026 ඔක්තෝබර් 30, පෙ.ව. 12:14