2026 ජූලි 02, පෙ.ව. 12:13
මේ කියන්න යන්නේ ඔහු ගැන පළවුණු අසත්‍ය තොරතුරක් ගැන කතාවක්.
කාගේත් ආදරය දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පියෙක් වෙන කුමාර තිරිමාදුර, මිය ගොස් ඇති බවට පළවන අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් අද ඔහු මුහුණුපොතට වීඩියෝවක් එක්කරලා තිබුණා.
මේ වෙනකොටත් සක්‍රීයව රංගන ලෝකයේ ඉන්න ඔහු ගැන මෙහෙම කතා පතුරන අයට මේ ඔහු කියන්නේ වෙනස්ම කතාවක්.
තමන් ගැන අසත්‍ය තොරතුරු පතුරවා තමට මේ වගේ ප්‍රචාරණයක් ලබාදෙන්නේ ඇයිද කියන කාරණයත් ඇත්තටම ඔහුට ප්‍රශ්නයක්.
ඒත් ඔහු මේ ඇසෙන කතා බොහෝම උපේක්ෂා සහගතව දරාගෙන ඉන්නවා. මේ අන්න ඒ වෙනුවෙන් ඔහුගේ දියණියක් තබා තිබූ සටහනක්.
“මාගේ පියා මිය ගිය බවට සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කරන්නන්ට තාත්තාගෙන් පිළිතුරක්… මේ වනවිට තාත්‍තාට දහස් ගණනින් දුරකථන ඇමතුම් ගලාගෙන එනවා.. ඉතින් මේ වැඩ අස්සේ ඒ දුරකථන ඇමතුම්වලට පිළිතුරු දීම අපහසුයි.. තාත්තා ඉතාමත් හොදින් නිරෝගීව ඉන්නවා. හොයලා බලපු ආදරණීය හැමෝටම ස්තූතියි..”
2026 ජූලි 02, පෙ.ව. 12:05
2026 ජූලි 01, පෙ.ව. 12:13
2026 ජූනි 30, පෙ.ව. 10:07
2026 ජූනි 30, පෙ.ව. 12:13
2026 ජූනි 29, පෙ.ව. 12:28
02-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26