hit counter

2026 ඔක්‍තෝබර් මස 10 වන සෙනසුරාදා

2026 ජූලි 03, ප.ව. 12:53



ශ්‍රී ලංකා මහ බැංකුව අද (03) දිනයේ නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකය අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 340.44ක් ලෙස සටහන් වුණා.

එහි ගැනුම් මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 330.96ක් ලෙසයි.

එසේම ඊයේ (02) ඩොලරයේ විකුණුම් මිල 341.09ක් ලෙස සටහන්ව තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: