2026 ජූලි 06, ප.ව. 1:45
මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 25දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසනවා.
මෙම ගැටුම හේතුවෙන් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වනවා.
මේ වන විට මෙම තත්වය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්‍ය බලකාය්ට අමතරව යුද හමුදා නිලධාරීන් සහ ගුවන් හමුදා නිලධාරීන්ද කැඳවා ඇති බව වාර්තා වනවා.
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 6:21
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 4:23
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 2:33
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 2:12
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 1:58
02-09-26
02-09-26
01-09-26
01-09-26
30-08-26
30-08-26
27-08-26
27-08-26
24-08-26
24-08-26
20-08-26
20-08-26
18-08-26
18-08-26
11-08-26
11-08-26
08-08-26
08-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26