2026 ජූලි 07, ප.ව. 3:43
ජාත්‍යන්තර වෙළෙඳපොළේ ආර්ථික වෙනස්කම්වල බලපෑම හේතුවෙන් ඊයේ (06) දින රන් හා රිදී මිල පහත වැටී තිබුණු අතර ජාත්‍යන්තර වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 4,163.65 ක් ලෙස වාර්තා වී තිබුණා.
ඒ අනුව ජාත්‍යන්තර වෙළෙඳපොළේ මෙම මිල පහත වැටීම ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුළ ද පිළිබිඹු වූයේ ඊයේ දින මෙරට රන් අවුන්සයක මිල රු. 1,330,409.00 ක් ලෙස සටහන් වෙමින්.
කෙසේ වුවත් ඊයේ දිනට සාපේක්ෂව අද(07) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් නැවත පහත වැටී ඇත.
ඒ අනුව අද දින,
රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,322,125.00ක් ලෙසයි.
කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 342,050.00ක් ලෙසයි.
එසේම කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 46,640.00ක් වශයෙන් සටහන් විය.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.
2026 ජූලි 07, ප.ව. 1:15
2026 ජූලි 06, ප.ව. 3:14
2026 ජූලි 06, ප.ව. 12:38
2026 ජූලි 06, ප.ව. 12:32
2026 ජූලි 03, ප.ව. 2:50
07-07-26
07-07-26
07-07-26
07-07-26
07-07-26
07-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26
06-07-26
05-07-26
05-07-26
05-07-26
05-07-26
04-07-26
04-07-26
04-07-26
04-07-26
03-07-26
03-07-26