2026 ජූලි 15, පෙ.ව. 12:28
වයඹ පළාතේ දෙවන වාර විභාගය පැවැත්වෙන දින සංශෝධනය වීම පිළිබඳ විශේෂ නිවේදනයක් වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ .
ඒ අනුව අද (15) දිනයේ සිට ජුලි 20 වන දින දක්වා පැවැත්වීමට තිබූ විභාගයන් ජුලි මස 21 වන දින සිට ජුලි 24 වන දින දක්වා පැවැත්වීමට තීරණය කර ඇත.
වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 6 – 9 ශ්‍රේණි සඳහා දෙවන වාර පරීක්‍ෂණය 2026.07.09 සිට 2026,07.17 දක්වාත්, 10 – 11 ශ්‍රේණි සඳහා දෙවන වාර පරීක්‍ෂණය 2026.07.09 සිට 2026.07.20 දක්වාත් පැවැත්වීමට සැලසුම්කර තිබුණි.
2026 ජූලි 15, පෙ.ව. 12:17
2026 ජූලි 15, පෙ.ව. 12:14
2026 ජූලි 15, පෙ.ව. 12:14
2026 ජූලි 15, පෙ.ව. 12:10
2026 ජූලි 15, පෙ.ව. 12:08
15-07-26
15-07-26
15-07-26
15-07-26
15-07-26
15-07-26
15-07-26
15-07-26
15-07-26
15-07-26
14-07-26
14-07-26
14-07-26
14-07-26
14-07-26
14-07-26
14-07-26
14-07-26
14-07-26
14-07-26
14-07-26
14-07-26
14-07-26
14-07-26