2026 ජූලි 15, ප.ව. 12:22
අද(15) දින ශ්‍රී ලංකාවේ රන් මිලේ සුළු වෙනසක් දක්නට ලැබේ.
ඒ ඊයේ දිනයට සාපේක්ෂව සුළු වශයෙන් රන් මිල අඩුවීමෙන්.
ඒ අනුව අද දින මෙරට,
කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 365,945ක් සහ එහි විකුණුම් මිල රුපියල් 389,970ක්
කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 335,451ක් සහ එහි විකුණුම් මිල රුපියල් 357,200ක්
කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 320,105ක් සහ එහි විකුණුම් මිල රුපියල් 341,385ක්
කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 274,475ක් සහ එහි විකුණුම් මිල රුපියල් 292,420ක් ලෙස දැක්වේ.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 11:46
2026 සැප්‍තැම්‍බර් 14, ප.ව. 12:31
2026 සැප්‍තැම්‍බර් 12, ප.ව. 2:11
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 10:33
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26