2026 ජූලි 17, ප.ව. 12:50
නිරන්තරයෙන් උච්චාවචනය වන මෙරට රන් මිල අද(17) දින ඊයේ(16) දිනට සාපේක්ෂව සුළු වශයෙන් අඩු වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද දින ශ්‍රී ලංකාවේ රන් මිල සටහන් වූයේ,
කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 366,010ක් සහ එහි විකුණුම් මිල රුපියල් 390,985ක්
කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 335,211ක් සහ එහි විකුණුම් මිල රුපියල් 358,161ක්
කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 320,260ක් සහ එහි විකුණුම් මිල රුපියල් 342,170ක්
කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 274,475ක් සහ එහි විකුණුම් මිල රුපියල් 293,175ක් ලෙස දැක්වේ.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 11:46
2026 සැප්‍තැම්‍බර් 14, ප.ව. 12:31
2026 සැප්‍තැම්‍බර් 12, ප.ව. 2:11
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 10:33
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26