2026 ජූලි 18, පෙ.ව. 12:12
ආබාධ සහිත දරුවන් වෙනුවෙන් කුසලතා සංවර්ධන දිවා සුරැකුම් මධ්‍යස්ථාන 25ක් දිවයින පුරා පිහිටුවීමට පියවර ගෙන ඇත.
“නිර්බාධිත සමාජ ජීවිතයක් – යුක්ති සහගත සම්ප්රවේශයක්” යන රජයේ ප්‍රතිපත්තියට සමගාමීව මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවයි.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශය සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
මෙහි පළමු අදියර යටතේ රුපියල් මිලියන 250ක වියදමින් මධ්‍යස්ථාන 10ක් ත්‍රිකුණාමලය, අම්පාර, ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල, මුලතිව්, කුරුණෑගල, කළුතර සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල ස්ථාපනය කිරීමට නියමිතය.
2026 ජූලි 18, පෙ.ව. 12:36
2026 ජූලි 18, පෙ.ව. 12:21
2026 ජූලි 18, පෙ.ව. 12:17
2026 ජූලි 18, පෙ.ව. 12:16
2026 ජූලි 18, පෙ.ව. 12:12