hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූලි 29, පෙ.ව. 8:45


පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්යාලයට හදිසියේම පොලීසිය ඇතුල් වෙයි

අද (29) පෙරවරු 7.30ට පමණ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නුගේගොඩ කාර්යාලය පොලීසිය විසින් සෝදිසි කිරීමකට ලක් කර තිබෙනවා.

එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කළේ, මෙම සෝදිසි කිරීමට සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයින් 8-9 ත් අතර ප්‍රමාණයක් පැමිණි බවයි.