2026 ජූලි 29, ප.ව. 12:38
මාස්පතා සිදු කරනු ලබන ඉන්ධන මිල සංශෝධනය අද දිනයේ සිදු කිරීමට නියමිත බව සඳහන්.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එහිදී ඉන්ධන මිලෙහි කැපී පෙනෙන අඩුවීමක් අපේක්ෂා කළ නොහැකි බව සඳහන් කරන බව වාර්තා වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා ප්‍රකාශ කළේ, ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වය හමුවේ මෙවර මිල සංශෝධනයේදී පාරිභෝගිකයන්ට විශාල සහනයක් බලාපොරොත්තු විය නොහැකි බවයි.
එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ජූලි මාසය පුරා ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් විශාල වශයෙන් උච්චාවචනයන්ට ලක්වීමයි.
එමෙන්ම කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ලෝක වෙළෙඳපොළේ පවතින මිල උච්චාවචනයන් හේතුවෙන් දේශීය වෙළෙඳපොළේ මිල ගණන් විශාල වශයෙන් පහත දැමීමට ඇති ඉඩකඩ සීමිත බවයි.
2026 ජූලි 29, පෙ.ව. 12:30
2026 ජූලි 29, පෙ.ව. 12:19
2026 ජූලි 29, පෙ.ව. 12:17
2026 ජූලි 29, පෙ.ව. 12:17
2026 ජූලි 29, පෙ.ව. 12:16
28-07-26
28-07-26
28-07-26
28-07-26
28-07-26
28-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
25-07-26
25-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26