2026 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:10
2027 වර්ෂයේදී පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත් සහ මොඩියුල මුද්‍රණය කිරීම සඳහා වන අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, 1, 2 සහ 6 ශ්‍රේණිවල මොඩියුල ද ඇතුළුව පෙළපොත් හා මොඩියුල වර්ග 421ක් මුද්‍රණය කිරීමට නියමිතය. ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ කැඳවන ලද ලංසු 31ක් අතුරින්, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත අදාළ මුද්‍රණ කටයුතු මුද්‍රණාල 21ක් වෙත පැවරීමට තීරණය කර ඇත.
එකතු කළ අගය මත බදු (VAT) ඇතුළත් නොමැතිව රුපියල් මිලියන 1,614.69ක මුදලකට මෙම මුද්‍රණ කොන්ත්‍රාත්තු පිරිනැමීමට නියමිතයි.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2026 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:27
2026 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:18
2026 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:17
2026 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:16
2026 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:04
07-10-26
07-10-26
07-10-26
07-10-26
07-10-26
07-10-26
07-10-26
07-10-26
07-10-26
07-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26