2022 ජූලි 29, ප.ව. 4:46
කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පැතුම් කර්නර් සහ අරගලයට සම්බන්ධ වී සිටි ඉස්මත් මවුලවි යන දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ අනුව පැතුම් කර්නර් ලබන මස 04 වනදා දක්වා සහ ඉස්මත් මවුලවි ලබන මස 05 වනදා දක්වා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කළේ.
2025 දෙසැම්බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්බර් 12, ප.ව. 2:00
2025 දෙසැම්බර් 09, ප.ව. 4:32
2025 නොවැම්බර් 12, ප.ව. 9:10
2025 නොවැම්බර් 12, ප.ව. 2:53