2022 ජූලි 29, ප.ව. 4:46
කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පැතුම් කර්නර් සහ අරගලයට සම්බන්ධ වී සිටි ඉස්මත් මවුලවි යන දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ අනුව පැතුම් කර්නර් ලබන මස 04 වනදා දක්වා සහ ඉස්මත් මවුලවි ලබන මස 05 වනදා දක්වා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කළේ.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42