2026 අගෝස්තු 03, පෙ.ව. 12:05
ඇතැම් ප්රදේශවල සිල්ලර වෙළෙඳපොළේ බිත්තර මිල ශීඝ්රයෙන් ඉහළ ගොස් ඇති අතර, මේ වන විට බිත්තරයක් රුපියල් 48ත් 50ත් අතර ඉහළ මිලකට අලෙවි වන බව පාරිභෝගිකයෝ පවසති.
වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වන විට විශාල ප්රමාණයේ බිත්තර සොයා ගැනීම පවා දුෂ්කර වී ඇති බවයි.
ඒ අනුව, කුඩා ප්රමාණයේ බිත්තරයක් රුපියල් 48කටත්, සාමාන්ය ප්රමාණයේ බිත්තරයක් රුපියල් 50කටත් අලෙවි කෙරේ.
මෙම මිල ඉහළ යාම හේතුවෙන් කුඩා දරුවන් සිටින පවුල්වලට දෛනිකව බිත්තර කිහිපයක් මිලදී ගැනීමේදී පෙරට වඩා වැඩි පිරිවැයක් දැරීමට සිදුව ඇත.
බිත්තර මිල ඉහළ යාම පාසල් දරුවන්ගේ පෝෂණ වැඩසටහනට ද දැඩි බලපෑමක් එල්ල කර තිබේ. රජයේ පෝෂණ වැඩසටහන යටතේ පාසල් දරුවන්ට ලබා දෙන උදෑසන ආහාර වේල සඳහා සතියකට එක් දිනක් (අඟහරුවාදා) අනිවාර්යයෙන්ම බිත්තරයක් ලබා දිය යුතුය. කෙසේ වෙතත්, පවතින ඉහළ මිල හමුවේ එම ආහාර වේල සැපයීම දුෂ්කර වී ඇති බව ආහාර සැපයුම්කරුවෝ පවසති.

2026 ඔක්තෝබර් 30, පෙ.ව. 10:19
2026 ඔක්තෝබර් 30, පෙ.ව. 10:12
2026 ඔක්තෝබර් 30, පෙ.ව. 10:08
2026 ඔක්තෝබර් 30, පෙ.ව. 9:29
2026 ඔක්තෝබර් 30, පෙ.ව. 9:14
30-10-26
30-10-26
30-10-26
30-10-26
30-10-26
30-10-26
30-10-26
30-10-26
30-10-26
30-10-26
30-10-26
30-10-26
30-10-26
30-10-26
30-10-26
30-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26