2026 ඔක්තෝබර් 30, පෙ.ව. 10:12
අද (30) මධ්යම රාත්රියේ සිට වහාම ක්රියාත්මක වන පරිදි ග්රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ නැංවීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ, පාන් මිල ඉහළ නැංවීමට සමගාමීව අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන්ද රුපියල් 5කින් ඉහළ නැංවීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව, අද මධ්යම රාත්රියේ සිට දිවයින පුරා බේකරි නිෂ්පාදනවල නව මිල ගණන් ක්රියාත්මක වනු ඇත.
2026 ඔක්තෝබර් 30, පෙ.ව. 10:19
2026 ඔක්තෝබර් 30, පෙ.ව. 10:08
2026 ඔක්තෝබර් 30, පෙ.ව. 9:29
2026 ඔක්තෝබර් 30, පෙ.ව. 9:14
2026 ඔක්තෝබර් 30, පෙ.ව. 12:35