hit counter

2026 අගෝස්‍තු මස 04 වන අඟහරුවාදා

2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:19



විපක්ෂ නායක හෝ විපක්ෂ මන්ත්‍රීවරුන් කිසිදු දිනක ජනතාවගේ සැබෑ ප්‍රශ්නයක් පිළිබඳ කතා නොකරන බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ පවසයි.

මීගමුව, මහර ආදී බන්ධනාගාර ගැටුම් පිළිබඳ විපක්ෂය කතා කරන්නේ ඔවුන්ට බලය ඇත්තේ බන්ධනාගාරවල නිසා බවද ඔහු පෙන්වා දෙයි.

අධිකරණ ඇමතිවරයා බන්ධනාගාර පරිපාලන කටයුතු ඉතාම හොඳින් කරන බවත් ඔහු ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවක් නොමැති බවත් අරුණ පනාගොඩ අවධාරණය කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: