2026 අගෝස්තු 28, පෙ.ව. 12:06
පසුගියදා අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් සමග සමීප සබඳතා පවත්වමින් රුපියල් කෝටි ගණනින් මුදල් සහ තවත් විවිධ වරප්‍රසාද ලබාගත් බව කියන ප්‍රබල දේශපාලනඥයන් 08 දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වේ.
එලෙස ප්‍රශ්න කිරීමට නියමිත ප්‍රබල දේශපාලනඥයන් අතර වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙක් සහ හිටපු හිටපු අමාත්‍යවරියන් දෙදෙනකු සිටින බව වාර්තා වේ.
මෙම දේශපාලනඥයන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලදී වරින් වර ශිරාන් බාසික් විසින් විශාල මුදල් ප්‍රමාණයක් ලබාදී ඇති අතර තවත් අමාත්‍යවරුන් දෙදෙනෙකුට නිවාස සහ හෝටල් ඉදිකිරීමට අවශ්‍ය සියලු පහසුකම් ලබාදී ඇති බවද වාර්තා වේ.
සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ශිරාන් බාසික් හෙළිකළ තොරතුරු මත එම ප්‍රබල දේශපාලනඥයන්ගෙන් මෙසේ ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කටයුතු කරමින් සිටියි.
2026 අගෝස්තු 28, පෙ.ව. 12:23
2026 අගෝස්තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්තු 28, පෙ.ව. 12:17
2026 අගෝස්තු 28, පෙ.ව. 12:13
26-07-26
26-07-26
29-06-26
29-06-26
02-11-25
02-11-25
26-10-25
26-10-25
24-10-25
24-10-25
26-09-25
26-09-25
13-09-25
13-09-25
05-08-25
05-08-25
04-08-25
04-08-25
18-06-25
18-06-25
20-06-24
20-06-24
12-04-24
12-04-24