hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2026 අගෝස්‍තු 29, පෙ.ව. 9:52



ප්‍රීමා සමාගම සහ සෙරන්ඩිබ් සමාගම විසින් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ දමා තිබෙනවා.

අදාළ මිල වැඩි කිරීම අද (29) සිට ක්‍රියාත්මක බවයි එම සමාගම් පවසන්නේ.