2026 අගෝස්‍තු 31, පෙ.ව. 11:17
වත්මන් ආණ්ඩුවට ධූරයෙන් පහ කිරීමට නම් ‘නයි, මුගටි’ සියලුම දෙනා එක්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, ඒකාබද්ධ විපක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සම්මන්ත්‍රණය අමතමින්.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ, විපක්ෂයේ කිසිවෙකු හෝ තනිව කටයුතු කරමින් ආණ්ඩුව පරාජය කළ හැකි යැයි සිතන්නේ නම් එය කළ නොහැකි බවයි.
වත්මන් ආණ්ඩුව පරාජය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන පාර්ශ්වවල සහාය ද අත්‍යවශ්‍ය බවද ඔහු සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,
“විපක්ෂයේ ඉන්න කවුරුහරි හිතනවා නම් අපිට තනියෙන් ගිහිල්ලා මේක කරන්න පුළුවන් කියලා මේ ආණ්ඩුව එළවන්න බෑ. එළවනවා නම් වජිර අබේවර්ධන ඇතුළු මේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඉන්න ඕගොල්ලොත් නැතුව කාට හරි තනියෙන් ඒ වැඩේ කරන්න බෑ මේ ආණ්ඩුව එලවන්න. විපක්ෂයේ ඉන්න හැම නයි, මුගටි පොළොංගු ඔක්කොම එකතු වෙන්න ඕන කියන එක මං මේ අවස්ථාවේදී කියනවා.”
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:32
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:13
30-08-26
30-08-26
22-08-26
22-08-26
12-08-26
12-08-26
12-08-26
12-08-26
01-08-26
01-08-26
27-07-26
27-07-26
21-07-26
21-07-26
20-07-26
20-07-26
13-07-26
13-07-26
05-07-26
05-07-26
05-07-26
05-07-26
12-06-26
12-06-26