2026 අගෝස්‍තු 31, ප.ව. 4:17
සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික නිරූපිකාවක් මෙන්ම කැට්වෝක් සහ රූ රැජින තරග පුහුණුකාරිනියක වූ චුල්පද්මේන්ද්‍ර කුමාරපතිරණ මහත්මිය වයස අවුරුදු 46දී අභාවප්‍රාප්ත වී ඇත.
ඇය ශ්‍රී ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන දායකත්වයක් ලබාදුන් අතර, නිරූපණ සහ පැජන්ට් ක්ෂේත්‍රයට සම්බන්ධ පුහුණුකාරිනියක ලෙසද කටයුතු කර ඇත.
එමෙන්ම අභාවප්‍රාප්ත වීමට පෙරද ඇය නිරූපණ සහ පැජන්ට් ආශ්‍රිත විවිධ වැඩසටහන් හා ඉසව් සඳහා සහභාගී වෙමින් සිටි බව සඳහන්.
කෙසේ වෙතත් ඇයගේ අභාවයට හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැති බව වාර්තා වේ.
2026 අගෝස්‍තු 31, ප.ව. 5:37
2026 අගෝස්‍තු 31, ප.ව. 2:23
2026 අගෝස්‍තු 31, ප.ව. 2:16
2026 අගෝස්‍තු 31, ප.ව. 2:02
2026 අගෝස්‍තු 31, ප.ව. 1:15