2026 සැප්තැම්බර් 02, පෙ.ව. 10:35
ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ අකල් අභාවය ගැන අහපු ජනප්‍රිය රංගන ශිල්පිනී පියුමි හංසමාලි තැබූ ෆේස්බුක් සටහන, බොහෝ දෙනෙකුගේ දෑස් කඳුලින් තෙත් කළා.
මවක් හැටියට පියුමිගේ හිත, දරාගන්න බැරි විදියට රිදුම් දුන්නේ චූලාගේ එකම පුතු ගැන හිතලයි.
නින්ද යන්නෙ නැති නිසා නිකමය fb එකට ආවා.ගමන් මෙ post එක දැක්කා
ජිවිතෙ මොන පැත්ත බැලුවත් දුකක්ම තමයි මෙක කියව්වා ඇත්තමයි පපුවත් එක්ක පිච්චිලා ගියා.මට මෙවා කියවන්න බැ දුකයි මම එච්චරටස සංවෙදි ගැහැනියක්. මෙ මව කියන චරිතය ඇතුලෙ මමත් දරැවෙක් උස් මහත් වෙනකල්ම තනියම දරැවෙක් හදපු මවක් විදිහට දරැවෙක් එක්ක තනි උන අම්මා කෙනෙක් ගෙ දුක කදුලු මට හොදටම දන්නවා. චුලා අක්කිගෙ hubby ගැන මම කිසිම ෙදයක් දන්නෙ නැත කාගෙ කව්ද කියලා වත් දන්නෙ නැත ඉතිං එ තාත්තා ඉදිරිපත් නොව්නොත් එ ආච්චියිවයි පුතයි ජිවිත කාලෙම මම බාලා ගන්නම් මගෙ අම්මයි දරැවයි බලනවා වගෙ මම එයාලාට සලකන්නම් මට තියනකල් මම හැමොටම සලකනවා. එ මගෙ හැටි its me piumi hansamali
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 7:43
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:13
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 12:03
2026 සැප්තැම්බර් 01, ප.ව. 7:47
2026 සැප්තැම්බර් 01, ප.ව. 12:41
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26