2026 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 12:18
ටින්මාළු ආනයනය 2024 වර්ෂයේ මුල්මාස පහට (ජන-මැයි) සාපේක්ෂව මෙම වර්ෂයේ (2026) මුල්මාස පහ තුලදි මෙට්‍රික්ටොන් 5.4 දක්වා සියයට 99.8කින් අඩුවි ඇති බැව් ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය මගින් නිකුත්කොට ඇති වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
2024 වර්ෂයේ මුල්මාසපහ තුලදි මෙරටට ටින් මාළු මෙට්‍රික්ටොන් 3007.5ක් ආනයනය කොට තිබුණි.
පසුගිය වසර හතරක (2021-2024) කාලය තුලදි මෙරටට ආනයනය කරණු ලැබු ටින්මාළු පිළිබද දත්ත විශලේෂනය කිරිමේ දි ටින්මාළු ආනයනය විශාල වශයෙන් ඉහළගොස් තිබුණි.
2024 වර්ෂයේ දි ටින්මාළු මෙට්‍රික්ටොන් 4,476.0ක් ආනයනය කොට තිබු අතර එහෙත් 2025 වර්ෂය තුල ටින්මාළු ආනයනය කොට ඇත්තේ මෙට්‍රික්ටොන් 601.1කි.
2021 වර්ෂයේ දි ටින්මාළු මෙට්‍රික්ටොන් 8,758.1ක්,2022 වර්ෂයේ දි ටින්මාළු මෙට්‍රික්ටොන් 3,434ක්,2023 වර්ෂයේ දි ටින්මාළු මෙට්‍රික්ටොන් 7904,4ක් ආනයනය කොට තිබුණි.
2025 වර්ෂයේ 2026 වර්ෂයේ මුල්මාස පහ තුලදි ටින්මාළු ආනයනය කිරිම කැපිපෙනෙන අයුරින් අඩුවි ඇත.
2024 වර්ෂයේ දි ටින්මාළු ආනයනය කිරිම සදහා රුපියල් මිලියන 3,317.8 මුදලක් වැයවි තිබු අතර 2025 වර්ෂයේ දි ටින්මාළු ආනයනය කිරිම සදහා වැයවි ඇත්තේ රුපියල් මිලියන 1,019.0 කි.
2026 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 12:28
2026 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 12:27
2026 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 12:24
2026 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 12:22
2026 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 12:22
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26