2026 සැප්තැම්බර් 13, පෙ.ව. 12:13
විශ්රාමික බන්ධනාගාර නිලධාරීන් නැවත සේවයට එක් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන බව වාර්තා වේ.
ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්රසාද් හේමන්ත, පවතින නිලධාරී හිඟය පියවීම වෙනුවෙන් ඒ කෙරෙහි අවධානය යොමුකර ඇති බව පැවසූ බව සඳහන්.
එසේම පැරණි බෝගම්බර බන්ධනාගාරයට ලබන සතියේ රැඳවියන් යොමු කරන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව දන්වයි.
මේ අතර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසා ඇත්තේ, එහි ප්රතිසංස්කරණ කටයුතු 90% කින් පමණ අවසන් කර ඇති බවයි.
එසේම ඒ වෙනුවෙන් නිලධාරීන් අනුයුක්ත කිරීමේ කටයුතු ද මේ දිනවල සිදුකෙරෙන බව ඔහු පවසා ඇත.
2026 සැප්තැම්බර් 13, පෙ.ව. 12:35
2026 සැප්තැම්බර් 13, පෙ.ව. 12:24
2026 සැප්තැම්බර් 13, පෙ.ව. 12:16
2026 සැප්තැම්බර් 13, පෙ.ව. 12:12
2026 සැප්තැම්බර් 13, පෙ.ව. 12:12
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26