2026 සැප්තැම්බර් 24, ප.ව. 12:11
නිතර උඩ පහළ යන රන් මිල ගණන් අද(24) දින යළිත් පහළ ගොස් ඇත.
ඒ ඊයේ(23) දිනට සාපේක්ෂවයි.
ඒ අනුව අද(24) දින ශ්රී ලංකාවේ රන් මිල ගණන් වාර්තා වූයේ,
කැරට් 24 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 363,020ක් සහ එහි විකුණුම් මිල රුපියල් 382,970ක්
කැරට් 22 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 332,453ක් සහ එහි විකුණුම් මිල රුපියල් 350,878ක්
කැරට් 21 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 317,610ක් සහ එහි විකුණුම් මිල රුපියල් 335,135ක්
කැරට් 18 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 272,220ක් සහ එහි විකුණුම් මිල රුපියල් 287,240ක් ලෙසයි.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.
2026 සැප්තැම්බර් 24, පෙ.ව. 11:24
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 11:30
2026 සැප්තැම්බර් 22, පෙ.ව. 11:53
2026 සැප්තැම්බර් 22, පෙ.ව. 11:51
2026 සැප්තැම්බර් 18, ප.ව. 3:22
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26