2026 ඔක්තෝබර් 03, පෙ.ව. 12:00
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම, සබරගමුව, බස්නාහිර, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල සහ ගාල්ල, මාතර සහ මන්නාරම් දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
2026 නොවැම්බර් 23, පෙ.ව. 12:24
2026 නොවැම්බර් 23, පෙ.ව. 12:21
2026 නොවැම්බර් 23, පෙ.ව. 12:19
2026 නොවැම්බර් 23, පෙ.ව. 12:18
2026 නොවැම්බර් 23, පෙ.ව. 12:17
23-11-26
23-11-26
22-11-26
22-11-26
21-11-26
21-11-26
20-11-26
20-11-26
19-11-26
19-11-26
18-11-26
18-11-26
17-11-26
17-11-26
16-11-26
16-11-26
15-11-26
15-11-26
14-11-26
14-11-26
13-11-26
13-11-26
12-11-26
12-11-26