hit counter

2026 ඔක්‍තෝබර් මස 17 වන සෙනසුරාදා

2026 ඔක්‍තෝබර් 17, ප.ව. 12:30



දිවයිනේ ප්‍රදේශ රැසක හදිසි විදුලිය බිඳවැටීමක් වාර්තා වී තිබේ.

අද (17) පෙරවරු 11.45ට පමණ මෙම විදුලි බිඳවැටීම සිදුවූ බව වාර්තා වේ.

සම්ප්‍රේෂණ ජාලයේ ඇති වූ ප්‍රධාන පද්ධති දෝෂයක් හේතුවෙන් රට පුරා විදුලිය ඇනහිටීමක් සිදුවී ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සනාථ කරයි.