2026 ඔක්තෝබර් 17, ප.ව. 3:33
විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ හදිසි විදුලි බිඳවැටීමෙන් පසු ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වය පත්කර ඇති බව ජාතික පද්ධති ක්රියාකරු (පුද්ගලික) සමාගම පවසයි.
ඒ අනුව කොළඹ, ගම්පහ, ගාල්ල සහ බදුල්ලේ ප්රදේශ කිහිපයක මෙලෙස විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර තිබේ.
සම්ප්රේෂණ ජාලයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් අද (17) පෙ.ව. 11.45ට පමණ මෙම හදිසි විදුලි බිඳවැටීම සිදුවිය.
2026 ඔක්තෝබර් 17, ප.ව. 2:28
2026 ඔක්තෝබර් 17, ප.ව. 12:30
2026 ඔක්තෝබර් 17, ප.ව. 12:12
2026 ඔක්තෝබර් 17, පෙ.ව. 12:28
2026 ඔක්තෝබර් 17, පෙ.ව. 12:21