2026 නොවැම්‍බර් 05, පෙ.ව. 12:11
2026 වසරේ සිව්වන කාර්තුව සඳහා විදුලි ගාස්තු 2.88%කින් ඉහළ නැංවීමට ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම (NSO) විසින් යෝජනා කර තිබේ.
කෙසේ වෙතත්, මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් එම යෝජනාව සලකා බැලීමෙන් අනතුරුව විදුලි ගාස්තු 1.46%කින් සංශෝධනය කිරීම නිර්දේශ කර ඇත.
මේ සම්බන්ධයෙන් අවසන් තීරණය අද (05) පැවැත්වීමට නියමිත මහජන අදහස් විමසීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ අනුව, යෝජිත විදුලි ගාස්තු සංශෝධනයේ අවසන් ප්‍රතිශතය පිළිබඳ තීරණය හෙට පැවැත්වෙන මහජන අදහස් විමසීමෙන් පසුව තීරණය වනු ඇත.
2026 නොවැම්‍බර් 05, පෙ.ව. 12:17
2026 නොවැම්‍බර් 05, පෙ.ව. 12:16
2026 නොවැම්‍බර් 05, පෙ.ව. 12:14
2026 නොවැම්‍බර් 05, පෙ.ව. 12:12
2026 නොවැම්‍බර් 05, පෙ.ව. 12:07