2022 අප්‍රේල් 23, ප.ව. 3:11
හෝමාගම – පිටිපන සපත්තු කර්මාන්තශාලාවක ගින්නක් හට ගෙන තිබෙනවා.
කෝට්ටේ නගර සභාවට අයත් ගිනි නිවීම් රථ දෙකක් ගින්න නිවා දැමීම සඳහා යොදා ගෙන ඇති අතර ඒ අනුව මේ වනවිට ගින්න මැඩපවත්වා ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
2025 මැයි 11, ප.ව. 3:25
2025 මැයි 11, පෙ.ව. 11:53
2025 මැයි 11, පෙ.ව. 8:29
2025 මැයි 09, පෙ.ව. 11:45
2025 මැයි 09, පෙ.ව. 9:24