2022 අප්‍රේල් 23, ප.ව. 3:11
හෝමාගම – පිටිපන සපත්තු කර්මාන්තශාලාවක ගින්නක් හට ගෙන තිබෙනවා.
කෝට්ටේ නගර සභාවට අයත් ගිනි නිවීම් රථ දෙකක් ගින්න නිවා දැමීම සඳහා යොදා ගෙන ඇති අතර ඒ අනුව මේ වනවිට ගින්න මැඩපවත්වා ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05