2026 නොවැම්බර් 25, පෙ.ව. 12:00
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප.ව. 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
2026 නොවැම්බර් 25, පෙ.ව. 12:18
2026 නොවැම්බර් 25, පෙ.ව. 12:17
2026 නොවැම්බර් 25, පෙ.ව. 12:14
2026 නොවැම්බර් 25, පෙ.ව. 12:14
2026 නොවැම්බර් 25, පෙ.ව. 12:13
24-11-26
24-11-26
23-11-26
23-11-26
22-11-26
22-11-26
21-11-26
21-11-26
20-11-26
20-11-26
19-11-26
19-11-26
18-11-26
18-11-26
17-11-26
17-11-26
16-11-26
16-11-26
15-11-26
15-11-26
14-11-26
14-11-26
13-11-26
13-11-26