hit counter

2026 සැප්‍තැම්‍බර් මස 15 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 03, ප.ව. 6:36



මහනුවර දළදා මාළිගාවේ ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රියන් ධාවනය කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කරනවා.

සාමාන්‍ය දුම්රියන්ට අමතරව එම දුම්රියන් ධාවනය කෙරන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව අදාල විශේෂ දුම්රිය අගෝස්තු 07 වනදා සිට 11 දක්වා ක්‍රියාත්මක වනවා.

එම දුම්රිය කාලසටහන පහතින්,